මුස්ලිම්වරයකු පිළිපදින්නේ නම්, ස්වර්ගයට පිවිසිය හැකි කරුණු දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් උරණ වන කතාවෙන් දිව ආරක්ෂා කර ගැනීම. දෙවන්න: දුරාචාරයේ වැටෙන ලිංගේන්ද්‍රීයන් ආරක්ෂා කිරීම. සැබැවින්ම මෙම අවයව දෙක බොහෝ සෙයින් පාපයට ඇද දමන අවයව දෙකකි.