සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ස්වර්ගයේ දුන්නක ප්රමාණය කිසිවකු කෙරෙහි හිරු උදාවීමට හෝ එය බැස යාමට හෝ වඩාත් උතුම්ය.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම හදීසයේ දේවත්වය විශ්වාස කරන්නා හට ස්වර්ගයේ හිමි කුසල්වල වැදගත්කමත් මෙලොවෙහි අල්පභාවය ගැනත් විස්තර කර ඇත. එය සැබැවින්ම ස්වර්ගයේ පවතින එම ප්රමාණය එනම් දුන්නක ප්රමාණය මෙලොව භුක්ති විඳින සියලු දෑට වඩා උතුම්ය යැයි පවසමිනි. එය එහි වටිනාකම එහි සදාතනික භාවය හා එහි පැවැත්ම නිසාවෙනි. අල්ලාහ් දෙවිඳාණන් අපවද එම ස්වර්ගවාසීන් අතරට පත් කරත්වා!