explain-icon

විවරණය

සලාත් ඉටු කරන්නාගේ මනස ආශා කරන, ඔහුගේ හදවත බැඳී ඇති ආහාර වේලක් ඉදිරියේ සලාත් ඉටු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ. එමෙන්ම මළ මූත්‍රා දරා ගැනීමෙන් ඇති වන පීඩනය තුළ තමන් දෝලනය වන බැවින් ඒ අවස්ථාවන්හි ද සලාතය ඉටු කිරීම එතුමාණෝ වැළැක්වූහ.

explain-icon

හදීසයේ හරය

  • සලාත් ඉටු කරන්නා එහි නිරත වීමට පෙර තමන් වෙනතකට යොමු කරන සියලු දැයින් දුරස් විය යුතුය.
explain-icon

අමතර