අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.” صحيح - رواه البخاري من حديث جابر، ورواه مسلم من حديث حذيفة