නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.” صحيح - رواه أبو داود والترمذي وابن ماجه وأحمد