explain-icon

විවරණය

සුවඳ විලවුන් ප්‍රතික්ෂේප නොකර, එය පිළිගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුරුද්දක් විය. මන්ද එය බරින් සැහැල්ලු වන අතර මනා සුවඳක් ද ඇත.

explain-icon

හදීසයේ හරය

  • සුවඳ විළවුන් පිරිනමන විට එය පිළිගැනීම ප්‍රිය ජනකය. මන්දයත් එය ඔසවාගෙන යාමට වියදමක් නැති අතර එය පිළිගැනීමේ දී වැය වීමක් ද නොමැති බැවිනි.
  • සුවඳ විලවුන් වැනි යහපත් දෑ ප්‍රතික්ෂේප නො කිරීමේ හා තමන් වෙත පිරිනමන යම් ත්‍යාගක් වේවා එය පිළිගැනීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ යහපත් ගුණාංගයේ පූර්ණත්වය.
  • සුවඳ විලවුන් පරිහරනය කිරීමට උනන්දු කරවීම.
explain-icon

අමතර