අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ. صحيح - رواه مسلم