හූනා මරා දමන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කර ඇත්තාහ. එමෙන්ම සැබැවින්ම ඌ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා ගින්නෙහි සිටින විට එහි ගිනි දළු දැඩි කරනු පිණිස ගින්නට පිඹූ බවත් එතුමා දන්වා සිටියහ. ඒකීයත්වයට පත් කොට අවංකව ඉස්ලාමය පිළිපදින්නන්ට උගේ පූර්ණ විරුද්ධත්වය ඇති බව මෙමගින් පෙන්වා දෙයි.