ඇතැම් ආහාර හා සම්බන්ධ ආගමික නීති පිළිබඳව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වයි. පළමුවැන්න: මියගිය ජුරාද් නම් පළගැටි වර්ගයා හා මත්සයන් අනුමත කිරීමය. දෙවැන්න: රැධිර වර්ග දෙකක් අනුමත කිරීමය, එනම්, පීකුදු හා පිලාවය. මෙම නීති දෙක මියගිය දෑ හා රුධිරය තහනම් යන නීතියෙන් වෙන්වූ ව්යතිරේක නීති දෙකකි.