නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත." حسن - رواه البخاري في الأدب المفرد وأبو يعلى والبيهقي