අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය." صحيح - رواه الترمذي والنسائي وابن ماجه وأحمد
explain-icon

විවරණය

සැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් අතරින් වූ අතර පවතින ගවිසුම හා ප්‍රතිඥාව සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය.

explain-icon

හදීසයේ හරය

  • සලාතයේ වැදගත්මක ශාලය, සැබැවින්ම එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා අතර වෙන් කරන්නකි.
  • ඉස්ලාමයේ නීතිරීති මිනිසෙකුගේ අභ්‍යන්තරයෙන් නොව ඔහුගේ මතුපිට තත්ත්වයෙන් පිහිටා ඇති බව ස්ථීර කිරීම.