logo
  • මුල් පිටුව
  • ප්‍රධාන ප්‍රවර්ග arrow

    ප්‍රධාන ප්‍රවර්ග

    • ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර
    • අල්හදීස් සහ එහි ක්ෂේත්ර
    • ප්රතිපත්තිය
    • ආගමික නීති හා එහි මූලධර්ම
    • මහිමයන් සහ ආචාරධර්ම
    • ඇරයුම සහ ස්වෙච්ඡා සේවය
    • ජීවන මඟ සහ ඉතිහාසය
  • ව්‍යාපෘතිය ගැන
  • සංවර්ධක ද්වාරය
  • අප සමඟ සම්බන්ධ වන්න mail
අප සමඟ සම්බන්ධ වන්න mail
earth සිංහල arrow

Choose Language

Share Hadith

Available Translations:

  1. මුල් පිටුව
  2. තහනම් ව්යාපාර
  3. ව්යාපාර
  4. ගනුදෙනු පිළිබඳ ආගමික නීති
  5. ආගමික නීති හා එහි මූලධර්ම
තහනම් ව්යාපාර
  • නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු...
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
      • Kurdî
  • පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම්...
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
      • ئۇيغۇرچە
      • Kurdî
  • සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවා වෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට සහ මිල දී ගන්නාට තහනම් කළේය....
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
      • ئۇيغۇرچە
      • Kurdî
  • පදිංචිකරුවෙක් (තැරැව්කරුවකු ලෙස සිට) පිටස්තරයකුට විකිණීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. එමෙන්ම නුඹලා එකිනෙකාට එරෙහිව මිල ඉහළ නැංවිය නොයුතුය. පුද්ගලයකු තම සහෝදරයාගේ ව්යාපාරයට එරෙහිව ව්යාපාර නොකළ යුතුය. ඔහුගේ විවාහ...
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
      • ئۇيغۇرچە
      • Kurdî
  • නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ, උරුමය විකිණීමෙන් හා එය පරිත්යාග කිරීමෙන් තහනම් කළහ....
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
  • නුඹලා තවලම් (මගී වෙළඳුන් අතරමග) හමු නොවනු. නුඹලා අතුරින් ඇතැමෙක් ඇතැමුන්ට එරෙහිව ගනුදෙනු නොකරනු. අනෙකාට පාඩුවන අයුරින් මිල ඉහළ නොදමනු. පදිංචිව සිටින කෙනෙකු පිටස්තරයකුට නොවිකුණනු. ඔටුවන් හා එළුවන්ගේ තන බුරුල්ල ගෙට නොගසනු....
    • earth
    • English
    • العربية
    • español
    • português
    • Français
    • Русский
    • Choose Language

      • اردو
      • বাংলা
      • bosanski
      • हिन्दी
      • Hausa
      • فارسی
      • Türkçe
      • 中文
      • Bahasa Indonesia
      • Wikang Tagalog
      • ئۇيغۇرچە
  • prev
  • 1
  • next
logo

පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය

අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි

ප්‍රධාන ප්‍රවර්ග

  • ශුද්ධ වූ අල්කුර්ආනය සහ එහි ක්ෂේත්ර
  • අල්හදීස් සහ එහි ක්ෂේත්ර
  • ප්රතිපත්තිය
  • ආගමික නීති හා එහි මූලධර්ම
  • මහිමයන් සහ ආචාරධර්ම
  • ඇරයුම සහ ස්වෙච්ඡා සේවය
  • ජීවන මඟ සහ ඉතිහාසය

Important Websites

  • Bayan Al islam
  • The holy quran encyclopedia
  • Developers API
logo