නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඒතුමාණන්ගේ බිරියක වූ උම්මූ හබීබා (රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත." صحيح - رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمد