බහුදේවවාදීන්ට එරෙහිව අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. එවිට එතුමාණෝ: "අල්ලාහ් විසින් මා එවන ලද්දේ මිනිසුන්ට ශාප කිරීමට, දෙවියන් වහන්සේගේ දයාවෙන් ඔවුන් ඈත් කර නෙරපා හැරීමට, හෝ එමඟින් ඔවුනට යහපත අහිමි කිරීමට ප්‍රාර් ථනා කිරීමට නොවේ. ඒ වෙනුවෙන් මා එවනු ලැබුවේ නැත. සැබැවින්ම මා එවනු ලැබුවේ පොදුවේ මිනිසුන්ට සහ විශේෂ යෙන් විශ්වාස කරන්නන්ට යහපත්කම සහ දයාව සඳහා හේතුවක් වීමට ය.