අම්ර් ඉබ්නු ආමිර් තුමා, අනස් ඉබ්නු මාලික් තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී. සෑම සලාතයකදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ දෝවනය කර ඇත්තාහ. ඔබලා ක්‍රියා කරමින් සිටියේ කෙසේ ද යැයි මම ඇසුවෙමි. ඔහු: අප අතරින් යමෙකු කිලිටි තත්ත්වයට පත් නොවන තාක් කල් වුළූ දෝවනය වලංගු කර ගත්තේය" යැයි පැවසීය. صحيح - رواه البخاري