අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන මූලික ආගමික දැනුමක් යමෙකු හදාරන්නේ නම්, ඔහු එමගින් මෙලොව මුදලින් හෝ නිලයෙන් හෝ භුක්තියක් හෝ කොටසක් හෝ ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නොකරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.