නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: ආදම්ගේ පුත්‍රයාට රනින් පිරුණු නිම්නයක් ලබා දුන්න ද ඔහු ඊට පරව නිම්න දෙකක් තමන්ට හිමි කර ගැනීමට දැඩි සේ ආශා කරනු ඇත. ඔහු මිය ගොස් මුඛය මිනිවලෙහි පසින් පිරෙන තෙක් මෙලොව කෙරෙහි කෑදර කමින් පසුවනු ඇත.