නියතවශයෙන්ම නුඔලා ජනයාට ධනයෙන් උදවි උපකාර නොකර ඔවුනට සිනාසුනු වදනින් ද ඉතා හොද සත් ගුණාංගවලින්ද( සාරධර්මයෙන්) ද ඔවුන් ව පෝෂනය කරනු මැනව යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ අබු හුරය්රා රලියල්ලාහු අන්හු හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ඉහත සදහන් හදිසයේ අර්කථනය වනුයේ මිනිසෙකු අන් මිනිසෙකු සමග ඉතාහොද සාරධර්මයෙන්ද පුන්සිනා වදනින්ද යහපත් වදනින්ද හා කර්මයෙන් නියලෙන්නාවිට සෑම මිනිසෙකු අතර හා සමාඡයේද ඔහු අැය සම්බන්ධව හොද අදහසක් පහළවේ යන අදහසින් නබිතමා පැවසුහ

explain-icon

අමතර