explain-icon

විවරණය

මිනිසුන් අතර කලහකම් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඔවුන් අතර ප්‍රකාශ හුවමාරු කරමින් කටයුතු කරන කෙළම් පවසන්නා, ස්වරගයට පිවිසීමට නොහැකි වෙයි. එතුළින් ඔහු දඬුවමට සුදුස්සෙකු බවට පත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.

explain-icon

හදීසයේ හරය

  • ඔ්පාදූප කීම මහා පාපයකි.
  • කේළම් කීමෙන් පුද්ගලයින් අතර හා සමාජ අතර අර්බුධ හා හිංසා සිදු වන බැවින් එය තහනම් කර තිබීම.