explain-icon

විවරණය

උඩු රැවුල කපා ඉවත් කිරීමටත් එය වැවෙන්නට ඉඩ නොහැර එය කොට කිරීමටත් එම විෂයයෙහි ඉක්මවා කටයුතු නොකිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් යටි රැවුල වැවීමටත් එය පූර්ණව තිබෙන්නට ඉඩ හැරීමටත් නියෝග කර ඇත්තාහ.

explain-icon

හදීසයේ හරය

  • යටි රැවුල බෑම තහනම් කිරීම.
explain-icon

අමතර