ජාබිර් ඉබන් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය කළ විටක එතුමාගේ වැළිමිට දෙක වටේ ජලය යන්නට සළස්වා සෝදා හරින්නෙකු වූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බයිහකී එය වාර්තා කර ඇත - ඉමාම් අද් දාරකුත්නී එය වාරතා කර ඇත
explain-icon

විවරණය

අත් දෙක වැළමිට දෙක දක්වා සෝදා හැරීම අනිවාර්යය කරුණු අතරින් එකක් බව මෙම හදීසය පැහැදිලි කරයි. වැළමිට ආවරණය කිරීම සම්බන්ධයෙන් ස්ථීරව පවසා තිබීම අත් දෙක සේදීමේදී ඒ දෙකත් අතුළත් වන බව මෙයින් පැහැදිලි කරයි.