දරු ප්‍රසූතිය හේතුවෙන් තහනම් කරන දෑ කිරි පෙවීම හේතුවෙන් ද තහනම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒ අනුව මාමා හෝ බාප්පා හෝ මහප්පා හෝ සහෝදරයා .. වැනි අය (විවාහයට) තහනම් කරනු ඇත. එමෙන්ම දරුවා ප්‍රසූත කළ හේතුවෙන් කවර නීති අනුමත වන්නේ ද ඒවා කිරි පෙවීම හේතුවෙන් ද අනුමත වනු ඇත.