අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.)) පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා රැකියාවක නිරත වී එමගින් මුදල් ඉපැයූ බවත් එය වඩු කර්මාන්තය වූ බවත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙම හදීසයේ දන්වා සිටියහ.