අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවක් තම පාලකයා බවට පත් කරගන්නා ජනතාවක් කිසිදා සාර්ථක නොවනු ඇත." صحيح - رواه البخاري