අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "භාරයක් සඳහා වන ප්‍රතිකර්මය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මයට සමානය." صحيح - رواه مسلم