නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මසුරා හා දානපතියාට උපමාවක් ගෙන හැර දැක්වූහ. පපුවේ සිට පපුවට ඉහලින් පිහිටි අස්ථි දක්වා ආවරණය කරන ආරක්ෂාව සලසන පළිහ දෙකක් සතු මිනිසුන් දෙදෙනෙකුට වර්ණනා කළහ. ඒ අනුව වියදම් කරන්නා: වියදම් කරන සෑම අවස්ථාවකම ඔහුගේ පසුපසින් ඇද තම පාද සඟවා තම ගමන හා පියවර සඟවන තෙක් වියදම් කරයි. නමුත් මසුරා වනාහි, තම ගෙළට තම අත හිරකරගත් මිනිසෙකු මෙනි. එය පළදින්නට අදහස් කළ සෑම අවස්ථාවකම ගෙලට එකතුවනු ඇත. එහෙයින් එය ජීවත් කරවීම අනිවාර්යය වෙයි.