අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී."නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළහ." පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත