නියත වශයෙන්ම සහාබාවරු නබි -සල්ලල්ලාහු අල්යිහි වසල්ලම්- තුමාණන්හට ප්රතිඥා දුන් විට එතුමාට සවන් දෙන මෙන් ද අවනත වන මෙන්ද ඔවුනට එතුමා අණ කර සිටියහ. හැකි පමණින් අවනත වන මෙන් වූ කොන්දේසිය ද එතුමා පැනවූහ. හැකියාවක් නොමැති දෙයක් මුස්ලිම්වරයාට පවරනු ලැබූ විට ඒ සඳහා අවනතවීමක් නොමැත. (අල්ලාහ් ආත්මයකට එහි හැකියාවට අනුව මිස කිසිවක් පවරන්නේ නැත.)