අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට පිවිසීය.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අල්ලාහ් කෝපයට පත්කරන කතාවෙන් හා කාම අපචාරයේ යෙදීමෙන් කවරෙකුව අල්ලාහ් ආරක්ෂා කළේද සැබැවින්ම ඔහු ජය ලැබීය. තවද ස්වර්ගයට පිවිසීය.

explain-icon

අමතර