උමර් තුමාට හැර වෙනත් ජනයාට පැහැදිලිව මතුපිටින් නොපෙනෙන කරුණු සම්බන්ධයෙන් එතුමා යම් තීන්දුවක් දී පසුව එම කරුණු පැහැදිලි වී එය හෙළිවීමට පෙර ඒ සම්බන්ධයෙන් උමර් තුමාගේ තීන්දුව හෙළිවී තිබෙනු සහාබාවරු දුටුහ. එය තත්කාලයේ හෙළි වූ එමෙන්ම සිදු වූ දෑට සාපේක්ෂව පැවතිණ.