පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ. හසන් ගණයට අයත් හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ.

explain-icon

අමතර