උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා අඥාන යුගයේ එක් රාත්රියක හරම් දේවස්ථානයේ ඉඃතිකාෆ් සිටීමට භාරයක් විය. පසුව අඥාන කාලයේ ඔහුගෙන් සිදු වූ එම භාරයේ නීතිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔහුගේ භාරය ඉටු කරන්නට ඔහුට නියෝග කළහ.