යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්තිමත්වේ යන පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

යම් පිරිසකට සමුහයකට දෙවිදුන් වන අල්ලාහ් යහපතක් කිරීමට තිරණය කළේනම් ඒම ප්රඡාවගේ මරණයට පෙර ප්රඡාවට අයත් දූතවරයාගේ ප්රිණය අත්පත් කරගනී මන්ද යනු අවසාන දිනයේ ඔවුන් කෙරෙහි මැදිහත් වී නිර්දේශ කිරීම පිණිස තවත් පිරිසක් මන්ද යන්න ප්රඡාවවිනාශයට පත්වී ප්රඡාවට අයත් දුතවරයා ඡීවත්වී ඔවුහුන් කළ පාපයන් හා දූතවරයාගේ සෑම කර්මයක්ම ප්රතික්ෂේප කළ බැවින් මෙම විනාශයට ඔවුහුන් ප්රාත්රවේ ඒ් මගින් දූතවරයා තෘප්තිමත්වේ යන ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වනුයේ කෙනෙකු තමන්ගේ බලය හා දෙවිදුන් වන අල්ලාහ් ලබා දුන් හාස්කමෙන් අන් අය කෙරෙහි කන්නලව්වී ඉදිරිපත්වි අන් අයට කුමන දෑ අවශ්යවේද ඒය ලබාදීම පිණිස උත්සාහ කරයි තවද තවත් හදීසයක මෙසේ සදහන්වී තිබේ අවසාන දිනෙයහි පිරිනමනු ලබන හව්ලුල් කව්සර් නම් තටාකය මට අයත් දෙයකි ඒය ප්රථමයෙන් භුක්තිවිදිනේ මාද ඔබලාට ලබා දෙන්නේද මාවිසින්ය යන අදහසින් නබි තුමා කීවේය තවද යම් ගෝත්රයක් ඒම ගෝත්රයට අයත් දූතවරයා ප්රානවත්ව සිටින වාතාවරණයේද ඔවුන් ප්රතික්ෂේප කළ බැවින් නූහ් නබිවරයා හා අන් නබිවරැන් ඉදිරිපිට ඒම කල්ලියද තවත් අති විශාල ප්රතික්ෂේපකරැවන් කෙසේ විනාශ කලේද ඒසේම විනාශ කරයි යන අදහසින් පැවසූහ ඒනමුත් උතුම්වු නබිතුමානන්හට ඒතුමාගේ අනුගාමිකයින්ටද ගෝත්රකයින්ටද ඒසේ දැඩි දඩුවමක් ලබා නොදුන්හ ඒ් සම්බන්ධව දෙවිදුන් වන අල්ලාහ් මෙසේ අල්කර්අානයේ පවසයි ඔී නබි තුමණී අප නුඹව සකල ලෝවැසියන්ටම අාශිංසණයක් මිස නොයැව්වමු (සූරා අන්බියා107) තවත් ස්ථානයක් මෙසේ පවසයි ඔී නබි තමණී නුඹ ඔවුන් සමග සිටින තාක් අල්ලාහ් ඔවුනට පූර්ණව දඩුවම් කරන්නා ලෙස නැත තවද ඔවුන් පාපවලට සමාව අයදින තත්වයෙහිද අල්ලාහ් ඔවුනට පූර්ණව දඩුවම් කරන්නා ලෙසද නැත සූරා අන්පාල් (33) නබි තුමාණන්හට දෙවිදුන් වන අල්ලාහ් පොරොන්දු දී අැත ඒතුමාගේ උම්මත්වරැන් කෙරෙහි අල්ලාහ් ඒසේ දඩුවම් කරන්නේද නැත මන්ද යනු ඒතුමාගේ පරිත්යාගය කරැණාව දේවභක්තිය ඉවසීම යන වචනයෙන් නිමා කළ නොහැකි පිරිපුන්වූ සත් ගුණාංග මගින්ය