ඉහත සදහන් හදීසයෙහි අර්ථකථනය දෙපිරිසක ගේ ප්රරාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රතික්ෂේ නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රරාර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රරාර්ථනාවද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තානරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු