නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රරාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ ඉහත සදහන් හදීසේ අර්ථකථනය වනුයේ කෙනෙකු තමා මිහිපිට ජීවත්වනවිට තමාට අයත් මුදලින් කොටසක් ඔහු අැය ජීවත්වන කාලයේ පුණ්යකර්මයන්වන ඒනම් මරණින් පසුව සොහොනයටද අානිසංස ලබාදෙන්නාවූ කර්මයන් වන ඒනම් රෝහලක් පාසලක් මස්ජිදයක් මාර්ගයක් ඉදිකිරීම හෝ හජ් හෝ තමා සතු තිබෙන්නාවු දෙයක් පරිත්යාග කිරීම ඔවුන්ට ඵලදායික කර්මයකි තවද ඔවුන් මෙම කි්ුයාවන් හැර ඔවුන් ඒක්තුකරන ලද සම්පත් අන් අයටද අයත් වේ යන අදහසින් සදහන් වී තිබේ තවද අබ්දුල්ලාහ් ඉබ්නු රළියල්ලාහු මෙසේ පවසයි අහෝ අාදම් ගේ පුතුණී මා ඔබට ලබා දෙන්නාලද දායාදයන් නුඹ භුක්තිවිද ඒය විනාශයට පත් කළා තවද වස්ත්රය වසා අැදුම් අැද ඒය කිළිටු කළේය තවද නුඹ පුණ්ය කර්මයක් කර ඒයින් වෙදෙයක් බලාපොරොත්තුවුණා ඒබැවින් නුඹගේ සෑම දෙයක්ම අහිමි වේ යනුවෙන් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ

explain-icon

අමතර