ඉබ්රාහීම් තුමා මෙසේ පැවසීය: ‘අප කුඩා අවදියේ සිටියදී සාක්ෂි හා ගිවිසුම් මත (ප්රතිඥා දීමෙන්) අප වළක්වන්නන් ලෙස ඔවුහු සිටියෝය.’ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

මෙම යෙදුම පෙන්වා දෙනුයේ ඇතැම් පූර්වගාමීන් තම දරුවන් ගිවිසුම කඩ කිරීමකට නිරාවරණය නොවන පරිදි ඔවුන් එම ගිවිසුට බැඳීමේ සිරිතෙන් වළක්වා ඇති බවය. ඊට හේතුව එමගින් ඔවුන් පාපයට ලක්වන බැවිනි. එමෙන්ම මෙම කරුණ සාක්ෂියටද අදාළ වන්නේය. එය ඔවුන්ට එය ක්රියාත්මක කිරීම පහසු නොවන බැවිනි.