අබූ දර් අල්-ගිෆාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දේව රාජ්යය තුළ දේවාසනය මිහිකතේ පාළුකරයක් මත හෙළනු ලැබූ යකඩ මුද්දක් මෙන් මිස නොවනු ඇත.” පූර්ව සාධක සහිත හදීසයකි - අර්ෂ් පිළිබඳ පාඩමෙහි ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - අල් උලූ හි ඉමාම් දහබී එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දන්වා ඇත්තේ, සැබැවින්ම දේවාසනය එහි විශාලත්වය හා එහි ප්රමාණත්වය දේවරාජ්යය සමග සසදා බලන කල විශාල කාන්තාර පාළු භූමියක තබන ලද යකඩ මුද්දක් මෙනි. මෙය එහි මැවුම්කරුගේ විශාලත්වය හා පූර්ණ බලය පෙන්වා දෙයි.

explain-icon

අමතර