අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී ඒනම් ෙපාලවෙහි උෂ්ණත්වය දරාගැනීමට අපහසු බැවින් තුවාලයක් අැති වී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී තුවාලයක් අැතිවී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වනුයේ සහබාවරැන් සියලුදෙනාම බූරැවකුගේ පිට මත කෙනෙකුද මද වේලාවකට පසුව තවත් සහාබිකෙනෙක් ද ඒසේම සයදෙනාම සතුරන්ව හමුවන තෙක් මාරැවෙන් මාරැවට ගමන් කරන ලද වාතාරණයේ අරාබි කාන්තාරයේ උෂ්ණය දරා ගන්න බැරැිව ඔවුන්ගේ පාමුල් හා නියපොතු මතද යම් තුවාල අැතිවිය ඒ් බැවින් ඔවුන් වෙලුමක් සේ යම් රෙදි කැබැල්ලකින් ඒය වසා ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කළහ මෙම සිද්ධිය පාතකොට මෙම යුද්ධයට ප්රතිකාර්යයක් හා බැදිමක් යන නමින් නබි තුමා අදහස් කළේය තවද යම් කර්මයක් කර රයින් යම් දෙයක් බලාපොරොත්තුවිම හෝ මූනිච්චාවට ඒම ක්රියාව කර ඒය අන් අයට දෙඩවීම පිළිකුල්සාගත කරැණකි යනුවෙන් විද්වතුන් ප්රකාශ කරන්නෝය

explain-icon

අමතර