අාඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උණ, නිරයේ උෟෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත