අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නියත වශයෙන්ම මුඃමින්වරයා එකම තැනක දෙවරක් අභාග්ය තත්ත්වයට පත් නොවෙයි. එහෙයින් ඔහු බුද්ධිමත්ව අවධානයෙන් යුතුව නොසැලකිලිමත් නොවී අවදියෙන් සිටිය යුතුය. එසේ නොමැති විටෙක ඔහු රැවටීමට පත් වන්නේය.

explain-icon

අමතර