ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ඉහත සදහන් හී හදීසයේ අර්ථකථනය බවනුයේ යම් බැතිමතෙකු දෙවිදුන් වන අල්ලාහ්ගේ මාර්ගයේ තමන්සතු තිබෙන්නාවු ධනයෙන් හෝ ඔටුවෙක් හෝ අශ්වයෙකු අල්ලාහ්ගෙ මාර්ගයේ පරිත්යාගකරන්නේද ඔහු උදෙසා කියාමා දවසේ හත්සීයක් දෙගුනයක් අානිසංස පිරිනමනු ලැබේ යැයි නබිතුමා පැවසූහ