පානයක මැස්සෙකු වැටුණු විටෙක සම්පූර්ණයෙන්ම එහි එය ගිල්වීමෙන් බලපෑමක් ඇති නොවන බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එය උගේ පියාපත් දෙකින් එකක රෝගයත්. -එනම් ජලයේ ගිලී ඇති පියාපතයි.- අනෙකෙහි එහි රෝග කාරකයත් තිබෙන බැවිණි. සතවර්ෂ ගණනාවකට පෙර මුස්ලිම්වරුන් දැන සිටි මෙම ප්රතිකාරය නවීන වෛද්යවරු විසින් සනාථ කර ඇත. ඉස්ලාමයේ ආශිර්වාදය මත පිහිටීම සඳහා සියලු ප්රශංසා අල්ලාහ් දෙවිඳාණන්ටම සතු වන්නේය.